Donald Jayantha – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 24 Aug 2023 17:38:18 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Donald Jayantha – Divaina https://divaina.lk 32 32 ඩොනල්ඩ් ජයන්තගේ සිනමා දිවියට වසර 38යි https://divaina.lk/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f-%e0%b6%af%e0%b7%92/ https://divaina.lk/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f-%e0%b6%af%e0%b7%92/#respond Thu, 24 Aug 2023 23:46:00 +0000 https://divaina.lk/?p=164691 චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම මායා, ප්‍රවේගය චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂවරයා වූ ඩොනල්ඩ් ජයන්තගේ සිනමා දිවියට වසර 38 ක් පිරීම නිමිත්තෙන් ඔහු අධ්‍යාපනය ලැබූ කොටගල ජාතික පාසලේදී පසුගියදා උපහාර උළෙලක් පැවැත්විණි.

කොටපොල ජාතික පාසලේ විදුහල්පති ප්‍රේමවන්ත අබේවික්‍රමගේ මූලිකත්වයෙන් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට රංගන ශිල්පීහු ද සහභාගි වූහ. මෙහිදී පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමක් ද ඩොනල්ඩ් ජයන්ත අතින් සිදු කෙරිණි.

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f-%e0%b6%af%e0%b7%92/feed/ 0