|
Tag: Electricity is generated
ජලවිදුලියෙන් සිරිලක එළිය කළ ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර සූරීන්
1874 සැප්තැම්බර් මස 17 වැනි දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග‍්‍රාමයේදී විමලසුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම දේවපුර ජයසේන විමලසුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන්...