Fake insurance for foreign workers – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 10 Jun 2023 12:38:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Fake insurance for foreign workers – Divaina https://divaina.lk 32 32 විදෙස් ශ්‍රමිකයන්ට හොර රක්‍ෂණයක් දේශපාලකයෝත් හවුල් https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb-%e0%b6%bb/ https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb-%e0%b6%bb/#respond Sat, 10 Jun 2023 23:46:00 +0000 https://divaina.lk/?p=150406 විදේශගත ශ්‍රමිකයන් සඳහා නීති විරෝධී රක්‍ෂණ, ජාවාරමක් මෙරට ඇතැම් දේශපාලනයන්ගේද සහාය මත ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි.

මෙම ජාවාරමට ක්වෙට්හි රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් හසුවී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වන ශ්‍රමිකයන් සඳහා රක්‍ෂණ, ක්‍රමයක් රජය විසින් හඳුන්වාදී ඇතැය ිද ඇමැතිවරයා පවසයි.

එම රක්‍ෂණය මගින් ඕනෑම රටකට ශ්‍රමිකයකු ලෙස විදේශගත වනවිට රක්‍ෂණ ආවරණයක් ලැබෙන බවද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මේ වනවිට එම රක්‍ෂණ ක්‍රමය සඳහා ශ්‍රමිකයන් 3731 දෙනකු ලියාපදිංචි වී ඇතැයි ද පවසයි.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb-%e0%b6%bb/feed/ 0