Galle women's Cricket Team – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 12 May 2023 17:25:24 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Galle women's Cricket Team – Divaina https://divaina.lk 32 32 අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-3/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-3/#respond Fri, 12 May 2023 23:47:00 +0000 https://divaina.lk/?p=144663 ගාල්ලට අඛණ්ඩව සිව්වැනි ජයත්

අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව සිව්වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ගාල්ල කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩයලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මෙම තරගාවලියේ අනෙක් තරග ජය ගැනීමට මහනුවර, ත්‍රිකුණාමලය සහ මාතර, දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය.

ගාල්ල කණ්ඩායම හා හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා පිල අතර තරගයේදී ගාල්ල කණ්ඩායම කඩුලු 10 කින් ජය ගෙන සිව්වැනි ජයග්‍රහණයට හිමිකම් කීය. හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 40 කට සියලු දෙනා දැවී ගිය අතර ගාල්ල කණ්ඩායම කිසිවෙක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය. හම්බන්තොට කණ්ඩායම මෙම තරගාවලියේ අඛණ්ඩ ව දෙවැනි වරටත් ලකුණු 50 ට අඩුවෙන් ලකුණු වාර්තා කළ දෙවෙනි අවස්ථාව මෙය වූ අතර මීට පෙර ඔවුහු මාතර කණ්ඩායම හමුවේ ලකුණු 49 ක් රැස් කළහ.

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-3/feed/ 0