Gas supply – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 17 Sep 2022 10:33:51 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Gas supply – Divaina https://divaina.lk 32 32 ඔය කියන යකා මායාවක්: මේ හදන්නේ තව පෝලිමක් හදන්න – මුදිත පීරිස් https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ba%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ba%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1/#respond Sat, 17 Sep 2022 23:54:00 +0000 https://divaina.lk/?p=98440 ගෑස් ගෙන ඒම සිදු කළේ විනිවිද භාවයකින් යැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ජූලි මාසයේදී අඩු මිලට ගෑස් ලබාගැනීමට තිබියදී වැඩි මිලට ගෑස් මිලදී ගත් බවට චෝදනා එල්ල කළත් අඩු මිලට ලබාදෙන බව කියූ සමාගම ජූලි මාසයට මෙටි්‍රක් ටොන් 6,600ක් ලබාදිය හැකි බව පවසනවිට මෙවර මිලදී ගත් සමාගම මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් (100,000) ලබාදීමට හැකි බව ප්‍රකාශ කර තිබූ බවද පීරිස් මහතා කීය.

එම ගෑස් මිලදී ගැනීම තමාගේ කාලයේ සිදු නොවූ බවත් කැබිනට් අනුමැතිය අනුව ඊට පෙර එම ගෑස් ඇනවුම කර තිබූ බවත් ඒ මහතා කීය. මේ ආකාරයෙන් නොයෙක් පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නිසා දැනට ගෑස් සපයන සමාගම ද ගෑස් සැපයීම ගැන දෙවරක් සිතන තැනට පත්ව තිබෙන බවත්, යම් හෙයකින් රටේ නැවත ගෑස් ප්‍රශ්නයක් ඇති වුවහොත් චෝදනා කරන පිරිස් එයට විසඳුම් ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%ba%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1/feed/ 0