28.1 C
Colombo
|
Friday, April 19, 2024
Home Tags In Parliament

Tag: In Parliament

මහබැංකුව ස්වාධීන කළොත් මුළු රටම ඉවරයි

0
අයිඑම්එෆ් ණය ගන්න අපේ සහාය නෑ - විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ලලැබුණ ණය කොන්ක්‍රීට් දැමීමට නොයදා ව්‍යවසායකත්වය දියුණු කිරීමට යෙදිය යුතුයි - ඇමැති රමේෂ්...

අපේ නීති කාලය අනුව නවීකරණය කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

0
රට බංකොළොත් කරපු ආණ්ඩුවකට නැවත රට ගොඩගන්න බෑ - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ලමා ගැන කැලෑ උසාවියකිනුත් තීන්දුවක් දුන්නා - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාපුද්ගලයන්...

සංශෝධිත ඛනිජ තෙල් පනතින් ඉන්ධන සැපයීම හා ආයෝජන අවස්ථා පුළුල් කරනවා...

0
ඉල්ලුමට අනුව ඉන්ධන සැපයීම සඳහා ජාත්‍යන්තර ඉන්ධන සැපයුම් කරුවන් කිහිප දෙනෙකුට මෙරට වෙළෙඳ පොළ අවස්ථාව ලබාදීමට සහ නව ආයෝජන සඳහා ඉඩ සැලසීම සඳහා ඛනිජ...

ඉදිරියේදී දුප්පත්කම වැඩිවීමෙන් ඇතිවන නැගිටීම කිසිවකුට නවත්වන්න බෑ – පාඨලී චම්පික...

0
විදුලිබල හා ඛනිජ තෙල් සංස්ථාව අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි - ඇමැති කංචන විජේසේකරජනපති ගත් නිවැරැදි තීන්දු හා තීරණ නිසා රටේ ආර්ථික පරිහානිය වැළකුණා -...

ශ්‍රීලංකන් ප්‍රතිව්‍යුහගත නොකළොත් සේවකයන් 6000 කගේ රැකියා අනතුරේ

0
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත නොකළහොත් එහි සේවකයන් 6000කගේ රැකියා දැඩි අවදානමකට ලක්වන බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති...

අභියෝග ජයගෙන පරිවර්තන යුගයකට යෑම ජාතික සභාව පිහිටුවීමේ අරමුණයි – අගමැති...

0
අනාගත අභියෝගයන් ජයගෙන පරිවර්තන යුගයක් කරා යාම අරමුණු කරගනිමින් ජාතික සභාව පිහිටවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා...

ඊයේ දිවයින පුවතට මැතිසබයේ විරෝධය

0
‘මැති ඇමැතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති’ මැයෙන් ඊයේ (06දා) දිවයින ප්‍රධාන පුවතින් වාර්තා කළ ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බවත් එවැනි අසත්‍ය සමාජගත කොට...

ළදරු පෝෂණය අනුව රටේ මානව සම්පත තීරණය වෙනවා – සුදර්ශනී...

0
මන්දපෝෂණය දුරු කිරීමට සියලු දෙනා එක්විය යුතුයිමහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ)ළමා සෞඛ්‍යය මේ තරමින් හෝ රැකී ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ කැප කිරීම නිසයි රෝහිණී කුමාරි කවිරත්න...

ණය නොගෙවා තෙල් ගෑස් බෙහෙත් ආදිය නොගෙනාව නම් රට අද ලිබියාවක්...

0
විදේශ කටයුතු ඇමැති අලි සබ්රි රට අර්බුදයෙන් ගොඩ ගන්න අනිවාර්යයෙන් නව ජනවරමක් අවශ්‍යයිජනතාව මත නැවත නැවත බර පටවමින් අර්බුදයෙන් ගොඩ එන්නයි පාලකයන් සැලසුම් කරන්නේ -...

රට ආර්ථික අර්බුදයක ගිලෙද්දී ජනතාවගේ ප‍්‍රශ්න මල්ල පිරී පිටාර ගලනවා

0
රට පුරාම පෝලිම් - හැමතැනම උද්ඝෝෂණ… මුදල් අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලබන අර්ධ වාර්ෂික වාර්තාව මේ මොහොතේ රටේ ආර්ථිකයේ පවතින තත්වය පිළිබඳව මහජනතාවගේ අවබෝධය...

MOST POPULAR

HOT NEWS

ePaper