Industry Symposium 2023 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 19 May 2023 11:18:27 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Industry Symposium 2023 – Divaina https://divaina.lk 32 32 ‘Industry Symposium 2023’ ප්‍රදර්ශනය සඳහා ඩයලොග් සමාගම SLIIT ආයතනය සමඟ අත්වැල් බැඳගනී https://divaina.lk/industry-symposium-2023-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd/ https://divaina.lk/industry-symposium-2023-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd/#respond Sat, 20 May 2023 23:55:00 +0000 https://divaina.lk/?p=145870 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී,ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනයේ (SLIIT) ඉංජිනේරු පීඨය විසින් මාලබේ SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා සංවිධාන කළ ‘Industry Symposium 2023 සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමද සිය සහයෝගය ලබාදීමෙන් දායක විය.

විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් ඒකරාශී කරගනිමින් වර්තමානයේදී කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා සිටින අභියෝග හා ගැටලු අවධානයට ලක් කරමින් ක්ෂේත්‍රයට නවෝත්පාදන විසඳුම් ලබාදීම වෙනුවෙන් වෘත්තීයවේදීන් සමඟ මනා සහයෝගීතාවයක් ඇතිකරගත හැකි වාතාවරණයක් සකසාගැනීම මෙම සම්මේලනයේ අරමුණයි. ඩයලොග් සමාගම හැරුණු විට Zone 24×7, Meu Labs, ACL Cables, LTL, MIDAS, MAS, Magicbit, Divor Automation, සහ FIMER යන ආයතන මෙම සම්මේලනය සඳහා එක්වූහ. වත්මන් ආර්ථික තත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා සිටින විවිධ ගැටලු හා අභියෝගයන්ට සාර්ථකව ප්‍රතිචාර දැක්විය හැකි විසඳුම් ලබාදීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණයන් හා වෘත්තීයවේදීන් මෙහිදී සිය දැනුම සහ අත්දැකීම් බෙදාගත්හ.

]]>
https://divaina.lk/industry-symposium-2023-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd/feed/ 0