Jawan – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 21 Sep 2023 17:38:14 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Jawan – Divaina https://divaina.lk 32 32 ජවාන් ජයටම දුවයි https://divaina.lk/%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92/#respond Thu, 21 Sep 2023 23:49:00 +0000 https://divaina.lk/?p=170191 ලොව පුරා තිරගත වීම ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුල ජවාන් චිත්‍රපටය කෝටි දාහේ සිමාව පසු කරන්නට මේ වන විටත් සමත් වී ඇත. ඉන්දීය කෝටි 300 වියදමකින් නිර්මාණය වුනු ජවාන් චිත්‍රපටය කෝටි දහසේ සීමාව පසු කලේ ආදායම් වාර්තා තබමින් වීම විශේෂත්වයක්. ආරම්භක දිනයේදීම එතෙක් මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයන්න ජවාන් සමත් වුණා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 71ක්. ඊට කලින් ටී සීරීස් ආයතනය මෙහි බෙදාහැරීමේ අයිතිය ලබාගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 250ක් වැනි මුදලකට. ඒ කියන්නේ ජවාන් තිරගත වෙන්න කලින්ම විශාල මුදලක් උපයලා තියෙනවා.

ජවාන් උන්මාදය උඝ්‍ර ලෙස වැලදුනු ඔබත් මාත් ඇතුලු‍ ශ්‍රි ලාංකිකයින්ගේ දායකත්වයත් ලැබීම සතුටට කරුණක් බව කිව යුතුමයි. බොහෝ විචාරකයින් පවසන්නේ ජවාන් චිත්‍රපටය ඉන්දිය කෝටි 1500 සීමාවට ආසන්න ආදායමකට හිමිකම් කියන්නට හැකියාවක් පවතින චිත්‍රපටයක් බවයි.

ශාරුක් ඛාන් මෙහි කාලෙකට පස්සේ ද්විත්ව චරිත රංගනයක නිරත වෙනවා. ඒ වික්‍රම් සහ අසාද් විදිහට. ජවාන් ලංකාවට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊ.ඒ.පී. සිනමා මණ්ඩලය විසිනි.

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%a7%e0%b6%b8-%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92/feed/ 0
මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%91/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%91/#respond Thu, 14 Sep 2023 23:49:00 +0000 https://divaina.lk/?p=168870 තට්ටේ ගාලා රෙදි පටිබැඳගෙන හෝල්වලට එනවාලු…

ඉන්දියානු රුපියල් කෝටි 300ක් වැය කරමින් නිෂ්පාදනය කරන ලද ජවාන් මේ වන විට වාර්තා පොත් අලුත් කරමින් සිනමා තිරය ගිනි තියනවා කියල තමයි අපිට ආරංචි වෙන්නේ. ආරම්භක දිනයේදීම එතෙක් මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයන්න ජවාන් සමත් වුණා. ඒ ඉන්දියානු රුපියල් කෝටි 71ක්. ඊට කලින් ටී සීරීස් ආයතනය මෙහි බෙදාහැරීමේ අයිතිය ලබාගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 250ක් වැනි මුදලකට. ඒ කියන්නේ ජවාන් තිරගත වෙන්න කලින්ම විශාල මුදලක් උපයලා තියෙනවා.

ශාරුක් ඛාන් මෙහි කාලෙකට පස්සේ ද්විත්ව චරිත රංගනයක නිරත වෙනවා. ඒ වික්‍රම් සහ අසාද් විදිහට. ඒක කොයි තරම් සාර්ථක වෙලා තියනවාද කියලා කියනවා නම්, ප්‍රේක්ෂකයින් තුළ මේ වෙනකොටත් ජවාන් ගැන වගේම ශාරුක්ගේ තට්ට විලාසිතාව ගැනත් ලොකු උන්මාදයක් ඇති වෙලා තියෙනවා. මේ නිසාම ප්‍රේක්ෂකයන් මුහුණ රෙදි පටියකින් ඔතාගෙන තට්ටෙ ගාල ෆිල්ම් හෝල් එකට යන එක ටේ‍රන්ඩ් එකක් බවට පත්වෙලා. ජවාන් ලංකාවට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ලයිකා නිෂ්පාදන සමාගම සමග ඊ.ඒ.පී. සිනමා මණ්ඩලය විසින්.

මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක

පසුගියදා මෙහි විශේෂ දර්ශනයක් වැල්ලවත්ත සැවෝයි සිනමාහලේදී පැවැත්වුණා. ඒ සඳහා සහභාගි වූ අපේ රටේ සිනමාතරු අපේ සිනමා කලා කැමරා කාචයට මෙලෙස හසුවිය.

මෙන්න අලුත්ම ට්‍රෙන්ඩ් එක
]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a-%e0%b6%91/feed/ 0
JAWAN | ඉන්දියාව ගිනි තැබූ jawan ලංකාවත් ගිනි තබයි https://divaina.lk/jawan-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad%e0%b7%90%e0%b6%b6%e0%b7%96-jawan-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ https://divaina.lk/jawan-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad%e0%b7%90%e0%b6%b6%e0%b7%96-jawan-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/#respond Fri, 08 Sep 2023 10:32:09 +0000 https://divaina.lk/?p=167740 https://divaina.lk/jawan-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad%e0%b7%90%e0%b6%b6%e0%b7%96-jawan-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/feed/ 0 ඊයේ රෑ ෂාරුක් වැල්ලවත්තේ – අපේ සිනමා තරු පෝලිමේ https://divaina.lk/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%91-%e0%b7%82%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%91-%e0%b7%82%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a/#respond Thu, 07 Sep 2023 23:48:00 +0000 https://divaina.lk/?p=167536 වසර 4 ක් පුරාවට තම රසිකයින්ට සමීප වීමට අවස්ථාවක් නොමැති වූ ශාරුක් ඉන්දියාව තුළ පතාන් සමග ඇති කළ ගින්න ලොව පුරාම මේ වන විටත් පැතිරී අවසන්ය. ඉතින් ඒ ගින්න ලැව් ගින්නක් බවට පත් කරන්නට සමත් වූයේ පසුගිය 7 වැනිදා තිරගත වුණු මේ වසරේ ශාරුක් රඟන දෙවැනි චිත්‍රපටය වන ජවාන් සමගය. මේ වන විට ලොව පුරා විසිරී පැතිරී සිටින බොලිවුඩ් රසිකයන් ජවාන් උන්මාදයෙන් පෙළෙන බව නොරහසකි.

ජවාන් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින්නේ ඊඒපී චිත්‍රපට සමාගම සහ සැවෝයි සිනමාශාලා විසිනි. මෙම සිනමා නිර්මාණය ඊඒපී චිත්‍රපට සමාගම සහ සැවෝයි සිනාමාශාලා ඇතුළුව සිනමාශාලා පනස්පහක මෙරටදී ප්‍රදර්ශනය කෙරේ. ඊයේ (07වැනිදා) සිට ලොවපුරා ජවාන් දැවැන්ත ලෙස තිරගත කිරීම ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ ද ඊඒපී සමාගම අතිදැවැන්ත මංගල දර්ශනයක් මෙරට සිනමා තරු පිරිවරාගෙන අතිඋත්කර්ෂවත් අන්දමින් සැවෝයි 3D සිනමාහලේදී පැවැත්විණි.

ඊයේ රෑ ෂාරුක් වැල්ලවත්තේ - අපේ සිනමා තරු පෝලිමේ

ඉන්දීය රුපියල් කෝටි 300 ක දැවැන්ත පිරිවැයකින් නිර්මාණය වන ජවාන් ශාරුක් රංගනයෙන් දායක වන වැඩිම පිරිවැයකින් නිර්මාණය වුණු චිත්‍රපටයකි. මෙහි ඇති විශේෂිතම කාරණාව වන්නේ ජවාන් මේ වන විටත් සිය වියදම් වූ මුදලටත් වඩා ආදායමක් සොයාගෙන අවසන් වීමය. එහි අයිතිය වෙනුවෙන් t-series ආයතනය ඉන්දීය රුපියල් කෝටි 250 ක මුදලක් වැය කිරීම පසුගියදා ඉන්දීය ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන mint පුවත්පත සිය වෙබ් අඩවියේ සඳහන් කොට තිබිණි. ඊට අමතරව මේ වන විට චිත්‍රපටය තිරගත වීමට පෙර pre booking තුළින්ද සැලකිය යුතු මුදලක් සොයා අවසන්ය.

ජවාන් චිත්‍රපටයට ඉන්දීය සිනමාවට සුවිශේෂී වූ චිත්‍රපටයක් වන අතර මේ තුළ කොලිවුඩ් සිනමාවේ නම් දරාපු දැවන්තයින් රාශියකගේ එකතුවෙන් නිර්මාණය වන නිර්මාණයක් නිසාවෙනි. ජවාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයෙක් වන Atlee. කොලිවුඩයේ තලපති විජේයිගේ ආදායම් වාර්තා බිඳ හෙළපු සිනමා පට රාශියක අධ්‍යක්ෂවරයා වන්නේ Atlee. මෙය ඔහුගේ පළමු බොලිවුඩ් සම්ප්‍රාප්තියයි. චිත්‍රපටයේ තිර රචනයට අධ්‍යක්ෂවරයා සමගින් S. Ramanagirivasan සම්බන්ධ වෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ ශාරුක්ගේ Red Chillies Entertainment වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන Gauri Khan. මෙහි සංගීතය සපයන්නේ ඉන්දීය සිනමා කර්මාන්තයට පැමිණෙන නැගීඑන නවක සංගීත අධ්‍යක්ෂවරයා වන Anirudh Ravichander විසිනි. බොලිවුඩ් කොලිවුඩ් රසිකයින් පමණක් නොව ලොවපුරා විසිරී පැතිරී සිටින ඉන්දීය සිනමාවට ඇළුම්කරන බොහොමයකගේ ක්‍රෂ් එකක් වන Nayanthara මෙහි ශාරුක් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊට අමතරව මින් පෙර අප බොලිවුඩ් සිනමාව තුළ නොදුටු Vijay Sethupath ජවාන්හි දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කරවනවා.

● ෂාමික ජයලත්

]]>
https://divaina.lk/%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%91-%e0%b7%82%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a/feed/ 0
JAWAN ට්‍රේලර් එක එළියට https://divaina.lk/jawan-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7/ https://divaina.lk/jawan-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7/#respond Thu, 13 Jul 2023 23:49:00 +0000 https://divaina.lk/?p=156310 ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන “Jawan” චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය පසුගිය 10 වැනිදා එළිදක්වන ලදී.

කොලිවුඩ් සිනමාවේ දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසින් එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

Jawan චිත්‍රපටයට බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වයි.

ෂාරුක් ඛාන්, නයන්තරා, ප්‍රියමානි, සන්‍යා මල්හෝත්‍රා, යොගි බාබූ, සුනිල් ගෝවර්, සිමාජීත් සින්ග් නග්රා, අසී බග්රී, මනහාර කුමාර් මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කරන බව සඳහන් වේ. ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතවේදියෙකු සහ තනු නිර්මාණකරුවෙකු වන අනිරුද් රවිචන්ද්‍ර විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ. බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවට විචාරකයෝ පවසති.

Jawan චිත්‍රපටයේ මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වැනිදා ලොවපුරා එළිදැක්වීමට නියමිතය.

මේ අතර පසුගියදා ෂාරුක් ඛාන් අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී අනතුරකට මුහුණ දුන්නේය.

ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මේ වනවිට අමෙරිකාවේදී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ සුළු ශල්‍යකර්මයක් සිදුකර ඇතැයි ද වාර්තා වුණි.

අනතුරින් පසුව ඔහු නැවත ඉන්දියාව වෙත පැමිණ ඇති බවත් සිය නිවසේ විවේක සුවයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

]]>
https://divaina.lk/jawan-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7/feed/ 0