Kandy Esela Perahera – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 31 Aug 2023 18:50:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Kandy Esela Perahera – Divaina https://divaina.lk 32 32 පෙරහැර සංදේශය ජනපතිට භාරදෙයි https://divaina.lk/%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb/#respond Thu, 31 Aug 2023 23:54:00 +0000 https://divaina.lk/?p=166284 මහනුවර ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වූ සංදේශය චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට භාරදීම මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ සවස සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් භාර දෙනු ලැබූ අවස්ථාව. සතර මහ දේවාල සහ පිටිසර දේවාල බස්නායක නිලමේවරුද එම අවස්ථාවට එක්වූහ.

සමන්ති වීරසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර, ලලන්ත වන්නිආරච්චි

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%b7%e0%b7%8f%e0%b6%bb/feed/ 0