kshira sagaraya kalabina – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 12 Jan 2023 11:25:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg kshira sagaraya kalabina – Divaina https://divaina.lk 32 32 රිද්ම මණ්ඩලය ක්ෂීර සාගරය කලඹන්න සැරසෙයි https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%93%e0%b6%bb-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%93%e0%b6%bb-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba/#respond Thu, 12 Jan 2023 23:55:00 +0000 https://divaina.lk/?p=121724 සයිමන් නවගත්තේගමගේ “ක්ෂීර සාගරය කැලඹිණ” නවකතාව ඇසුරින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ “ක්ෂීර සාගරය කැලඹිණ” ළඟදීම රිද්ම මණ්ඩලයට අයත් සිනමාශාලාවල තිරගත වේ.

ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, කුමාර තිරමාදුර, ගිහාන් ප්‍රනාන්දු, රවීන් කණිෂ්ක, වසන්ත කුමාරවිල, ප්‍රියංකා සමරවීර, අනුර බන්ඩාර රාජගුරු, හරිනි කාව්‍යාංජනී ජගත් බෙනරගම රංගනයෙන් දායක වන‘ක්ෂීර සාගරයේ’ තිරනාටක රචනය සහ සංවාද රචනය ද ජැක්සන් ඇන්තනීගෙනි. කැමරා අධ්‍යක්‍ෂවරයා චන්න දේශප්‍රිය යි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද ආචාර්ය නන්දා මාලිනී ගායනයෙන් ද අජිත් රාමනායක සංස්කරණයෙන් ද ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් ද ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්‍ෂණයෙන් ද සසික රුවන් මාරසිංහ නාද සැලසුම්කරණයෙන් ද විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්‍ෂණයෙන් ද කපිල පලිහවඩන නර්තන අධ්‍යක්‍ෂණයෙන් ද ඔසඳ සමන් බණ්ඩාර සටන් අධ්‍යක්‍ෂණයෙන් ද දායක වූ ‘ක්ෂීර සාගරය’ නිෂ්පාදනය කරන්නේ “යශෝදරා”, “විජයබා කොල්ලය” ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ එච්. ඩී. ප්‍රේමසිරියි. සම නිෂ්පාදනය කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රීගෙනි. ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධීක්‍ෂක වන අතර නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරගෙනි.

රිද්ම මණ්ඩලය ක්ෂීර සාගරය කලඹන්න සැරසෙයි

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%93%e0%b6%bb-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba/feed/ 0