"Manike My Mind" song – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 17 Oct 2022 03:34:43 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg "Manike My Mind" song – Divaina https://divaina.lk 32 32 මැණිකෙට තවත් සම්මානයක් https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ab%e0%b7%92%e0%b6%9a%e0%b7%99%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ab%e0%b7%92%e0%b6%9a%e0%b7%99%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/#respond Sun, 16 Oct 2022 23:44:00 +0000 https://divaina.lk/?p=104488 සංස්කෘතික ප්‍රවර්ධනයේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් වූ සම්මානය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට පිරිනමා තිබේ. ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සංචාරක සමුළුව මගින් පසුගිය 13 වැනිදා මෙම සම්මානය පිරිනමා ඇත.

මෙවැනි ගෞරවනීය සම්මානයක් ලැබීම ගැන තමාට මහත් ගෞරවයක් ඇති බවත්, තමාගේ ගීත හරහා එවැනි බලපෑමක් ඇති කරන බව දැන ගැනීම සතුටක් බවත් යොහානි ප්‍රකාශ කර තිබේ. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි ගීතයද මේ දිනවල ඉන්දියාව මෙන්ම ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

චතුර පමුණුව
 

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ab%e0%b7%92%e0%b6%9a%e0%b7%99%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/feed/ 0