Military rebels overthrow Niger's government – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 27 Jul 2023 17:19:01 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Military rebels overthrow Niger's government – Divaina https://divaina.lk 32 32 හමුදා කැරලිකරුවෝ නයිජර් රජය පෙරළති https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a/#respond Thu, 27 Jul 2023 23:48:00 +0000 https://divaina.lk/?p=159176 බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන, නයිජර් රාජ්‍යයේ හමුදා සොල්දාදුවන් එරට රජය කැරැල්ලකින් පෙරළා දැමූ බව රටේ ජාතික රූපවාහිනි සේවය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

පෙරේදා (26දා) උදෑසන හමුදා කැරැල්ලකින් නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බැසවුම් බලයෙන් පහ කර අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින බව ද නිවේදනය කර තිබේ. රටේ පාලන බලය අල්ලාගෙන ඇති නයිජර් සොල්දාදුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර රටේ සියලුම ආයතන අත්හිටුවමින් නයිජර් රාජ්‍යයේ දේශසීමා වසා දමා තිබේ. මේ අතර කැරැල්ලෙන් බලයෙන් නෙරපූ නයිජර් ජනපති බැසවුම් හට සහාය පළ කරන බව ඇමරිකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

ඒමන්ති මාරඹේ

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a/feed/ 0