Most Ven. Dodampahala Chandrasiri Mahanayake Thero – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 20 May 2023 09:09:53 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Most Ven. Dodampahala Chandrasiri Mahanayake Thero – Divaina https://divaina.lk 32 32 අමරපුර මහ නාහිමි ආදාහන පූජෝත්සවය අද https://divaina.lk/%e0%b6%85%e0%b6%b8%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%b4%e0%b7%96/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b8%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%b4%e0%b7%96/#respond Sat, 20 May 2023 23:53:00 +0000 https://divaina.lk/?p=146234 අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (21 දා) පස්වරු 3.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

උන්වහන්සේ ඉකුත් 16 වැනිදා අපවත් වූ සේක. අපවත් වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b8%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%b4%e0%b7%96/feed/ 0
දොඩම්පහළ චන්දසිරි මහනාහිමි ආදාහන පූජෝත්සවය හෙට https://divaina.lk/%e0%b6%af%e0%b7%9c%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92/ https://divaina.lk/%e0%b6%af%e0%b7%9c%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92/#respond Fri, 19 May 2023 23:53:00 +0000 https://divaina.lk/?p=146033 අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර නායක අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (21) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේ දී සිදුකිරීමට නියමිතය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වනවිට උන්වහන්සේ වැඩසිටි රාජගිරිය කලපළුවාව ගෝතමී තපෝවනාරාමයේ තැන්පත් කර ඇත.

අපවත් වී වදාළ මහනාහිමියන් වෙත අවසන් ගෞරව දක්වීමට විශාල පිරිසක් එක්වූහ.

මහනාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලක දී පසුගිය 16 වැනිදා අපවත් වූහ. ඒ වනවිට උන්වහන්සේ 84 වැනි වියේ පසුවූහ.

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%9c%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92/feed/ 0
අමරපුර උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි මාහිමියෝ අපවත් වෙති https://divaina.lk/%e0%b6%85%e0%b6%b8%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%93%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b8%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%93%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a/#respond Tue, 16 May 2023 23:54:00 +0000 https://divaina.lk/?p=145407 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, කම්මට්ඨානාචාර්ය, දොඩම්පහල චන්ද්‍රසිරි මහ නාහිමිපාණෝ ඊයේ (16 දා) අපවත් වී වදාළ බව “දිවයින” සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙයි.

1939 දී මාතර, දොඩම්පහල ග්‍රාමයේදී ජන්මලාභය ලැබූ මහනාහිමිපාණෝ දොඩම්පහලවත්ත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර උන්වහන්සේ 11 වන වියට එළඹෙත්ම මාතර මේධානන්ද හා මාතර අග්‍රාරාම යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට පත්වූහ.

ඉන් පසුව මාතර වීරබා පිරිවෙනින් හා ගාල්ල විද්‍යාශෝක පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ මහනාහිමියෝ 1962 වර්ෂයේදී අධිශීලසංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

පසුව කොළඹ ජර්මන් ධර්මදූත මධ්‍යස්ථානයට වැඩම කළ දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ දෙවිනුවර ඥානාවාස හා කහටපිටියේ සුමතිපාල යන නාහිමිවරුන් යටතේ දහම් දැනුම හා විදර්ශන භාවනාව ප්‍රගුණ කළහ.

1989 වර්ෂයේදී අමරපුර කල්‍යාණි වංශික මහනිකායේ අනුනායක පදවියට 1990 වර්ෂයේදී එම නිකායේ මහනායක පදවියටද පත්වන දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියෝ 2013 වර්ෂයේදී අරමරපුර මහ සංඝසභාවේ සභාපති පදවියට පත්වූහ.

2021 ජුලි මස 20 වැනිදා එවකට උත්තරීතර මහනායක ධුරය හෙබවූ ආචාර්ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සිව්වන උත්තරීතර මහනායක ධුරයට අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිපාණෝ පත්වූහ.

අපවත්වන විට 84 වන වියෙහි පසුවූ මහනාහිමියෝ රාජගිරිය ගෝතම තපෝවනයේ වැඩ විසූහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.

කමල් බෝගොඩ

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b8%e0%b6%bb%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%93%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a/feed/ 0