මීට අමතරව 1926 රෝහලේ උපකාරක සේවයට අමතා වැඩි විස්තර දැනගත හැකි බව ද එම පාලනාධිකාරිය කියයි.
රටේ පවතින ඖෂධ හිඟයත් සමග මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් ද පවතින බව එම පාලනාධිකාරිය පවසයි.
මේ අතර මෙහි නේවාසිකව සිටින බොහෝ රෝගීන් සුවය ලබා සිටින නමුත් ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ව නිවෙස් වෙත රැගෙන යෑමට කැමැත්තක් නොදක්වන බව ද එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
]]>