New candidate of NPP – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 26 Aug 2023 15:39:23 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg New candidate of NPP – Divaina https://divaina.lk 32 32 කේන්දර බලන්න ඕනෑ නෑ, මාලිමාවේ අපේක්ෂකයා වෙලාවට එයි – හරිනි කියයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%95%e0%b6%b1%e0%b7%91-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%95%e0%b6%b1%e0%b7%91-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8/#respond Sat, 26 Aug 2023 23:51:00 +0000 https://divaina.lk/?p=165130

තව මාස 13 කින් පවත්වනු ලබන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගයේ අපේක්‍ෂකයා නිල වශයෙන් තවම ප්‍රකාශ කර නැතැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඒ සඳහා සුදුසු නායකයන් තම පක්‍ෂය තුළ ඕනෑ තරම් සිටින බවද ඇය සඳහන් කරයි.ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර නැති නිසා ජාතික ජනබලවේගය පක්‍ෂයද ඒ සඳහා ඉදිරිපත් කරන නායකයා සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නැතැයි ද ඇය පවසයි.

තම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා තේරීමේදී එම අපේක්‍ෂකයාගේ කේන්ද්‍ර බැලීම හෝ රාජයෝග තිබේදැයි කියා සොයාබැලීම අවශ්‍ය නැති බවත් සුදුසු වෙලාවට තම අපේක්‍ෂකයා නම් කරන බවත් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි. ඇය මේ බව සඳහන් කළේ ‘දිවයින’ ඔන්ලයින් සමග පැවති සංවාදයකට එක්වෙමිනි.

රංග විදානේ

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%95%e0%b6%b1%e0%b7%91-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%b8/feed/ 0