NLB Lottery Winners – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 06 Jan 2023 07:11:50 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg NLB Lottery Winners – Divaina https://divaina.lk 32 32 ජාතික ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහයකයන්ට ත්‍යාග ප්‍රදානය කරයි https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b6%bb%e0%b7%90%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b6%bb%e0%b7%90%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c/#respond Sat, 07 Jan 2023 23:55:00 +0000 https://divaina.lk/?p=120478 දශක 6 ක කාලයක් පුරා කෝටිපතියන්, විසි ලක්ෂපතියන්, දසලක්ෂපතියන් මෙන්ම, ත්‍යාගලාභීන් බොහොමයක් බිහිකරන ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (05දා) ජයග්‍රාහයකයන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති රොනල්ඩ් සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ගොවිසෙත, මහජන සම්පත, හඳහන ආදී ලොතරැයිපත් සඳහා ජයග්‍රහණය ලැබූ සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකු වෙත සහ දිනපතා බිහිකරන ප්‍රථම ත්‍යාගලාභී ජයග්‍රාහකයන් 14 දෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාවට සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිණි ජයසේකර, අතිරේක සාමාන්‍යාධිකාරි නීතිඥ සංජීව එදිරිසිංහ සහ අධ්‍යක්‍ෂ ඩී. ඩී. ජයසිරි යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

එහිදී ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ‘ගොවිසෙත’ ලොතරැයිපතේ සුපිරි ත්‍යාගය දිනූ එම්. කේ. ජේ. මධුසංඛ කුමාර මහතා වෙත චෙක්පත ප්‍රදානය කළ අයුරු.

සටහන සහ ඡායාරූපය: සුජාතා ජයරත්න

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b6%bb%e0%b7%90%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c/feed/ 0