Opening of Country Beverage Liquor Stores – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 17 Sep 2021 16:12:43 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Opening of Country Beverage Liquor Stores – Divaina https://divaina.lk 32 32 නිරෝධායන ඇඳිරි නීතියත් අමතක වී මීවිත සොයා හැටන්වල දිගු පෝලිම්… https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85/#respond Sat, 18 Sep 2021 00:07:00 +0000 https://divaina.lk/?p=20678 නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ඊයේ (17 දා* දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව හැටන් ඇතුළු අවවට නගරවල රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ මත්පැන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල රැුඳී සිටින අයුරු අප කැමරාවේ සටහන්විය.

රටබිම මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට පෝලිම් පාලනය කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබීය.

නුවරඑළිය – නාලක රත්නායක

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85/feed/ 0