Paffrel Organisation – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 12 Jan 2023 03:13:32 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Paffrel Organisation – Divaina https://divaina.lk 32 32 නීතියට පිටින් වැඩ කළ රාජ්‍ය පරිපාලන ලේකම් මුලින්ම අස්විය යුතුයි – පැෆරල් කියයි https://divaina.lk/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/#respond Wed, 11 Jan 2023 23:46:00 +0000 https://divaina.lk/?p=121606 මැතිවරණයට බලපෑම් වන ආකාරයට නිත්‍යානුකූලභාවයෙන් තොරව කටයුතු කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මුලින්ම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කටයුතු වළක්වාලමින් චක්‍රලේඛ නිකුත් කිරීමට ලේකම්වරයාට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවද හෙතෙම කීය.

ලේකම්වරයා තවදුරටත් තනතුරේ රැඳී සිටියහොත් එය වැරදි පූර්වාදර්ශයක් වන බවද එමෙන්ම ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී මැතිවරණය පැවැත්වීම ද ගැටලුසහගත විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය. එම නිසා මුලින්ම ලේකම්වරයා පිළිබඳ මැතිවරණ කොමිසම ද දැඩි තීරණයක් ගත යුතු බවද හෙතෙම කීය.

තම සංවිධානය ඊයේ (11දා) මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් හමුවී මේ බව දැනුම් දුන් බවද ඒ මහතා කියා සිටියේය.
රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%9a%e0%b7%85-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/feed/ 0