Peoples Bank Donation Programme – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 06 Oct 2023 12:58:30 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Peoples Bank Donation Programme – Divaina https://divaina.lk 32 32 මහජන බැංකුවෙන් මෙගොඩගම, මහසෙන් මහා විද්‍යාලයේ දරු දැරියන්ට පාසල් උපකරණ https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%9c%e0%b6%b8-%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%9c%e0%b6%b8-%e0%b6%b8/#respond Sat, 07 Oct 2023 23:52:00 +0000 https://divaina.lk/?p=172888 මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ දායකත්වයෙන් කටුගස්තොට, මෙගොඩගම මහසෙන් මහා විද්‍යාලයේ ආදර්ශ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් මහජන බැංකුව කටුගස්තොට ශාඛාව විසින් පසුගියදා සංවිධානය කරන ලදි.

මේ යටතේ පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරු දැරියන් 150කට ආසන්න පිරිසකට අධ්‍යාපන උපකරණ බෙදා දීම සිදු කෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තේවෙල, කටුගස්තොට ශාඛා කළමනාකාර වත්සර තෙන්නකෝන්, කටුගස්තොට මෙගොඩගම මහසෙන් මහා විද්‍යාලයේ විදුහල්පතිනි තක්ෂිලා මනම්පේරි, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති අමිල කුමාර රණසිංහ, මහනුවර ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි ක්‍රිෂාන්ත කුලසිංහ යන මහත්ම මහත්මින්, කටුගස්තොට ශාඛා කාර්යමණ්ඩලය, විදුහලේ ගුරු මණ්ඩලය, දූ දරුවන්ගේ දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක් සහභාගි විය.

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b6%9c%e0%b6%b8-%e0%b6%b8/feed/ 0