Police Transfers – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 11 Aug 2023 16:07:07 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Police Transfers – Divaina https://divaina.lk 32 32 නිර්නාමික පෙත්සමකට පොලිස් ලොක්කෙක් මාරු කරලා https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83/#respond Fri, 11 Aug 2023 23:46:00 +0000 https://divaina.lk/?p=162200 නිර්නාමිකව ලැබුණ පෙත්සමක් මත පොලිස්පති අණදෙන නිලධාරි කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා හදිසියේම මාරු කිරීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

මෙලෙස මාරුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. කරුණාසිංහ මහතාව ය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටි හැටියේම මෙම මාරුකිරීම සිදුකර ඇති බවත් මේ පිටුපස යම්කිසි සැලසුමක් තිබේ දැයි සැකයක් මතු වී ඇති බවත් එම කොට්ඨාසයේ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%b4%e0%b7%99%e0%b6%ad%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83/feed/ 0