28.5 C
Colombo
|
Thursday, April 18, 2024
Home Tags President Ranil

Tag: President Ranil

ඡන්දෙ තියන්න මුදල් නෑ: මුදල් තිබුණත් ඡන්දයක් නෑ – ජනාධිපති රනිල්

0
මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කළ යුතුයිඡන්දෙ තියන්න කියලා නීත්‍යානුකූල තීරණයක් නැහැපුළුවන්නම් ඡන්දය කල් දාන්න යැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පණිවුඩ එව්වාරට නැති කරලා ව්‍යවස්ථාව ආරක්ෂා...

මුවාවෙන්ට ගසකුත් නැති වෙලාවේ පමාවෙලා ඇයි විසිතුන නොආවේ?

0
ලොව අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද 2022 වසර ගෙවමින් උදා වූ 2023 නව වසර පිළිගන්නා ලද්දේ නැවුම් ප්‍රබෝධයකින් හා අලුත් අපේක්‍ෂාවන්ගෙන් ද යුතුව...

අලියයි පොහොට්ටුවයි දීගයට සූදානම් – නිල නොවන සාකච්ඡා අවසන්

0
රටේ උන්නතිය වෙනුවෙන් පක්‍ෂ දෙකේම ප්‍රතිපත්තිවලට හානියක් ඇති නොවන පරිදි එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්‍ෂයේ...

අය – වැය සංවාද අස්සේ මතු වූ සංඥා කීපයක්:

0
හා…! හා…! බලාගෙනයි! 2023 අය - වැය විවාදයෙහි සුවිශේෂ ලක්ෂණය වූයේ එහි අඩංගු මූලික යෝජනා පිළිබඳව ගැඹුරු හෝ මූලධර්ම විමර්ශනය කිරීමට වඩා සමාජ දේශපාලන කරුණු...

ආණ්ඩුවේ වැරදිවලින් ජනතාවට උරුම වූ දුක්ඛිත ඉරණම: දසුන් ශානක හා ජනපති...

0
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, ආර්ථික, දේශපාලන අර්බුද විසඳීම සඳහා කවර හෝ දේශපාලන සම්මුතියක්, එකඟතාවක් ඇතිකර ගැනීම වෙනුවට ආණ්ඩුව ක්‍රියාකරන්නේ යළිත් පොහොට්ටු පාලනයක්...

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවී…

0
දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් ඉකුත් 18 වැනිදා බකිංහැම් මාළිගයේ...

MOST POPULAR

HOT NEWS

ePaper