Privatization – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 17 Sep 2022 12:40:07 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Privatization – Divaina https://divaina.lk 32 32 පාඩු ලබනවා කිය කියා විකිණුවේ ලාභ ලබන ආයතන https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab/#respond Sat, 17 Sep 2022 23:36:00 +0000 https://divaina.lk/?p=98488 පාඩු ලබන ආයතන ලාභ ලැබීම සඳහා පෞද්ගලිකකරණ මුවාවෙන් පැමිණ හැම රජයක්ම සිදුකරනු ලැබුවේ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය බිහිවී වසර 67ක් වන බවත් එම ඉතිහාසය පුරාම දුටුවේ පවතින රජයන් පාඩු ලබන ආයතන ලාභ ලැබීම සඳහා යැයි කියමින් පෞද්ගලීකරණය කිරීම බවත් ඔහු කීවේය. මේ නිසා එම ආයතනවල රැකියා අහිමිවීම් ඇතුළු කප්පාදු රැසක් සිදු කළ බවද දේවේන්ද්‍ර මහතා පැවසීය.

වත්මන් රජයද රැකියා අහිමිකරමින් ආයතන පෞද්ගලීකරණයට සූදානම් වන බවද හෙතෙම පැවසීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-%e0%b6%bd%e0%b6%b6%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%92%e0%b6%ab/feed/ 0