Request for Police Land Powers to North East Provincial Councils – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 13 Dec 2022 04:56:07 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Request for Police Land Powers to North East Provincial Councils – Divaina https://divaina.lk 32 32 ඉඩම්, පොලිස් බලතල සමග පළාත් සභා පනත මුළුමනින්ම ඕනෑ – ටී එන් ඒ රජයෙන් ඉල්ලයි https://divaina.lk/%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad/#respond Mon, 12 Dec 2022 23:45:00 +0000 https://divaina.lk/?p=115816 ඉඩම් සහ පොලිස් බලතල සහිත පළාත් සභා පනත මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

රජයේ සහජීවන වැඩපිළිවෙළ සාර්ථක වීමට නම් එම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා තිබේ. මෙම සහජීවන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ජනාධිපති කාර්යාලය තුළ විශේෂ කාර්යාංශයක් ද, උතුරේ ජනතාවගේ අදහස් දැන ගැනීම සඳහා වවුනියාවේ කාර්යාලයක් ද පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad/feed/ 0