retiring – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 22 Oct 2022 10:51:34 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg retiring – Divaina https://divaina.lk 32 32 පොලිසියේ 18000 ක් විශ්‍රාම යති අලුත් බඳවා ගැනීම් නෑ   https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-18000-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-18000-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92/#respond Sat, 22 Oct 2022 23:33:00 +0000 https://divaina.lk/?p=105757 රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 ලෙස තීරණය කිරීමත් සමග පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 18,000 ක් පමණ පිරිසක් මෙම වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

එසේ විශ්‍රාම යන නිලධාරීන් වෙනුවට අලුතින් බඳවා ගැනිමක් සිදුනොවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. 2021 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවට නිලධාරීන් 2700 ක් පමණ පිරිසක් අලුතින් බඳවාගෙන තිබුණි. 2022 වසරට මේ දක්වා කිසිදු නිලධාරියෙක් බඳවාගෙන නැතැයි ද වාර්තා වේ.

නෝමන් පළිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-18000-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92/feed/ 0