School Vacation 2023 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 15 Aug 2023 18:48:46 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg School Vacation 2023 – Divaina https://divaina.lk 32 32 පාසල් දෙවැනි වාරයේ පළමු අදියරේ නිවාඩුව 17 සිට https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%85/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%85/#respond Tue, 15 Aug 2023 23:48:00 +0000 https://divaina.lk/?p=162886 රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවැනි වාරයේ පළමු අදියරේ නිවාඩුව මෙම මස 17 වැනිදා ඇරැඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නැවත පාසල් ආරම්භ වන්නේ මෙම මස 28 වැනිදාය.

ඒ අනුව 28 වැනිදා සිට දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඇරඹෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%85/feed/ 0