Shivajilingan – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 13 Sep 2021 04:43:09 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Shivajilingan – Divaina https://divaina.lk 32 32 ශිවාජිලිංගන්ටත් කොවිඞ් https://divaina.lk/%e0%b7%81%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%81%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a/#respond Mon, 13 Sep 2021 00:24:00 +0000 https://divaina.lk/?p=19419 උතුරු පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර දෙමළ ජනතා සන්ධානයේ ලේකම් එම්. කේ. ශිවාජිලිංගම් මහතාට කොරෝනා ආසානය වීම නිසා ඔහුව යාපනයේ කෝපායී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ස්ථාපිත කොරෝනා මර්දන රෝහල වෙත 11දා ඇතුළත් කොට තිබේ.

ශිවාජිලිංගම් හිටපු මන්තී‍්‍රවරයාගේ හෘද රෝගය යළි උත්සන්න වීමත් සමගම ඔහු ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය වැල්වෙට්ටිතුරෙයි රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව එහිදී සිදුකළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් හා පී.සී.ආර්. පරීක්‍ෂණයකින් පසුව ඔහුට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙන තිබේ.

දිනසේන රතුගමගේ

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a/feed/ 0