Singer RED – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 12 Oct 2023 13:54:23 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Singer RED – Divaina https://divaina.lk 32 32 සිංගර්, සිය පාරිභෝගික ජනතාව වෙත රු. මිලියනයකට අධික ත්‍යාග පිරිනමයි https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad/ https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad/#respond Sat, 14 Oct 2023 23:50:00 +0000 https://divaina.lk/?p=174013 ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, දියත් කළ SINGER RED ‘හදවතේ තෑගි’ Loyalty දිනුම් ඇදීම පසුගිය දා නිමාවට පත් වූ අතර, එහි දී පාරිභෝගික ජනතාවට වටිනා ත්‍යාග පිරිනැමිණි.

2023 ජූලි 21 සිට අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලුම සිංගර් Loyalty පාරිභෝගිකයින් සඳහා විවෘත වූ අතර, ඔවුන්ට අයත් RED Loyalty Points දිවයින පුරා ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින් Redeem කිරීම මගින් ස්වයංක්‍රීයව දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය. සෑම Loyalty Redeem කිරීමක් සඳහාම පාරිභෝගිකයින්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ලබා දුන් SINGER RED ‘හදවතේ තෑගි’ ලෝයල්ටි දිනුම් ඇදීමේ දී Deluxe සහ Premier පාරිභෝගිකයින්ට එක් Redeem කිරීමක් සඳහා එක් ජයග්‍රාහී අවස්ථාවක් හා VIP පාරිභෝගිකයින්ට එක් මුදා ගැනීමක් සඳහා ජයග්‍රාහී අවස්ථා දෙකක් හිමි විය.

මෙවර දිනුම් ඇදීමේ ප්‍රථම ජයග්‍රාහකයා ලෙස තෝරා පත් වූයේ පේරාදෙණියේ මිල්ටන් රාජරත්න මහතා වන අතර, ඔහු විසින් රුපියල් මිලියනයක් වටිනා සිංගර් ගෘහ භාණ්ඩ හා උපකරණ දිනා ගන්නා ලදී. එම ත්‍යාග අතරට රූපවාහිනියක්, ශීතකරණයක්, ගෘහ භාණ්ඩ, ටැබ් එකක්, ආරක්ෂක කැමරාවක් සහ ස්පීකරයක් ඇතුළත් විය. ඊට අමතරව, දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 10 දෙනෙකුට සැනසිලි ත්‍යාග හිමි විය.

මෙම සුවිශේෂී දිනුම් ඇදීම පිළිබඳව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ ශනිල් පෙරේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ,SINGER RED ‘හදවතේ තෑගි’ Loyalty දිනුම් ඇදීම මගින් අපගේ පාරිභෝගික ජනතාව වෙත වටිනා ත්‍යාග ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි අපගේ පාරිභෝගිකයින්ගේ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන සමාගමක්. මෙම සුවිශේෂී දිනුම් ඇදීම මගින් වටිනා ත්‍යාග ලබා දීම හරහා අපගේ පාරිභෝගිකයින් ඇගයීමට අපට හැකි වූ බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad/feed/ 0
SINGER RED ‘හදවතේ තෑගි’ වසරේ දැවැන්තම loyalty දිනුම් ඇදීම https://divaina.lk/singer-red-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%9a-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1/ https://divaina.lk/singer-red-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%9a-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1/#respond Sat, 05 Aug 2023 23:53:00 +0000 https://divaina.lk/?p=160752 SINGER ශ්‍රී ලංකා ආයතනය විසින් loyalty පරිභෝගිකයන් හට SINGER RED ‘හදවතේ තෑගි ‘ සුවිශේෂී loyalty දිනුම් ඇදීම දියත් කර තිබේ. එහි දී සිංගර් සමාගම සමඟ විශ්වාසයෙන් බැඳුණු පාරිභෝගික ජනතාවට සුවිශේෂී ප්‍රතිලාභ භුක්ති විඳිමින් ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

2023 ජූලි 21 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වෙන, SINGER RED ‘හදවතේ තෑගි‘ loyalty දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලුම SINGER loyalty පාරිභෝගිකයන් සඳහා විවෘත වන අතර, දිවයින පුරා ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයකින් තමාට අයත් RED loyalty points redeem කිරීම මගින් දිනුම් ඇදීමට ස්වයංක්‍රීයව ඇතුළත් වේ.

සිංගර් ප්‍රදර්ශනාගාරයක් මගින් සිදු වන සෑම loyalty ponits redeems කිරීමක් සඳහාම පාරිභෝගිකයින්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ලැබෙන අතර, Deluxe සහ Premier සමාජිකයන් ඇතුළුව සෑම loyalty සමාජිකයෙකුටම, එක් (01) දිනුම් ඇදීමේ අවස්ථාවක්ද, VIP සාමාජිකයින් සදහා දිනුම් ඇදීමේ අවස්ථා දෙකක් (02) හිමි වේ.

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, SINGER RED ‘හදවතේ තෑගි’ සුවිශේෂී loyalty දිනුම් ඇදීම හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම සුවිශේෂී දිනුම් ඇදීම සිංගර් සමාගමේ, අපගේ වටිනා පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන ප්‍රතිලාභ සදහා හොඳ ම සාක්ෂියක්. අපගේ ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසයට, කෘතගුණ දක්වමින්, ඔවුන්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට මෙම දිනුම් ඇදීම හරහා හැකිවේ යැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.
`
SINGER RED ‘හදවතේ තෑගි’ සුවිශේෂී loyalty දිනුම් ඇදීම මගින් ආකර්ෂණීය ත්‍යාග රාශියක් ලබා දෙන අතර, අවසන් දිනුම් ඇදීමේදී තොරාගන්නා ජයග්‍රහකයා හට රුපියල් මිලියන 1 ක් වටිනා ත්‍යාග හිමි වන අතර, ඒ සඳහා වායු සමීකරණයක්, රූපවාහිනියක්, මිනි බාර් ශීතකරණයක්, Sofa” Tab” Security camrea ඇතුළත් වේ. ඊට අමතරව මෙම දිනුම් ඇදීම මගින් wardrobe ,බයිසිකලයක්, 5-jar grinder, ජංගම දුරකථනයක්, මහන මැෂිමක්, air fryer” portable wireless speaker” fitness upright bicycle” Pureit water purifier” and pedestal fanඇතුළු සැනසිලි ත්‍යාග 10ක් ලබා දීමට ද නියමිත ය. අදාළ දිනුම් ඇදීමේ කාල සීමාව පුරා සැනසිලි ත්‍යාගලාභීන් තෝරා ගැනෙන අතර, දිනුම් ඇදීම අවසානයේ මිලියන 1 ක් වටිනා ත්‍යාගලාභියා ප්‍රකාශයට පත් කෙරේ.

]]>
https://divaina.lk/singer-red-%e0%b7%84%e0%b6%af%e0%b7%80%e0%b6%ad%e0%b7%9a-%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%92-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%90%e0%b6%b1/feed/ 0