SLIC Badulla Branch – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 07 Apr 2023 09:21:56 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg SLIC Badulla Branch – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බදුල්ල ශාඛාව නව නිවහනකට https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6/#respond Sat, 08 Apr 2023 23:58:00 +0000 https://divaina.lk/?p=138298 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි බදුල්ල ශාඛාව මාර්තු 23 වැනි දින නො. 175, කැප්පෙටිපොළ පාර, බදුල්ල යන ලිපිනයට ගෙන යන ලදී. බදුල්ල ශාඛාව දශක 6 කට පෙර ආරම්භ කරන ලද ීඛෂක්‍ හි පැරණිතම ශාඛාවකි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නාමලී ඒ. සිල්වා මහත්මිය – නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානී (ජීවිත) ලලිත් ද සිල්වා මහතා – ප්‍රධානි බෙදාහැරීම් (සාමාන්‍ය රක්ෂණ), චමින්ද ගුණසිංහ මහතා – නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී – පරිපාලන, ජගත් වෙල්ගම මහතා – සහකාර සාමාන්‍ය අධිකාරී ප්‍රධානි ජාතික විකුණුම් (ජිවිත), ජීවන්ත වැලිහින්ද මහතා – සහකාර සාමාන්‍ය අධිකාරී – ඉංජිනේරු සේවා, බදුල්ල ශාඛාවේ සේවක මණ්ඩලය, බදුල්ල ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ බදුල්ල ශාඛාවට සම්බන්ධ පාරිභෝගිකයින්ද සහභාගී විය.

බදුල්ල ශාඛාව තම ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කර ගනිමින් තව දුරටත් අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියළු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදි තිබේ.

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6/feed/ 0