SLT-MOBITEL ‘Eco Channelling Delivery’ – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 21 Oct 2022 16:33:34 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg SLT-MOBITEL ‘Eco Channelling Delivery’ – Divaina https://divaina.lk 32 32 SLT-MOBITEL ‘Eco Channelling Delivery’ හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සේවා සමාගම බවට පත්වෙයි https://divaina.lk/slt-mobitel-eco-channelling-delivery-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/ https://divaina.lk/slt-mobitel-eco-channelling-delivery-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/#respond Sat, 22 Oct 2022 23:45:00 +0000 https://divaina.lk/?p=105490 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චැනලින් සේවාව වන eChannelling, මේ වනවිට Eco Channewing Delivery’ නමින් නවතම සේවාවක් හඳුන්වාදී තිබේපරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස්වලටම ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. මෙබඳු තිරසාර සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සමාගම SLT-MOBITEL වීම විශේෂත්වයකි. ඖෂධ ඇණවුම් කළ පසුව දිනක් ඇතුළත SLT-MOBITEL ප්ටැබඑ වරයෙකු විසින් රු. 200/- ක් වැනි සහනදායී ගාස්තුවක් යටතේ පාපැදියක් භාවිතා කරමින් අදාළ ඖෂධ පාරිභෝගියාගේ නිවස වෙත ගෙනගොස් භාරදෙනු ලැබේ. කොළඹ 03 ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ රෝහලක පිහිටි ඖෂධ අලෙවිසැලක් විසින්, කොළඹ 01 සිට කොළඹ 08 දක්වා ප්‍රදේශ වල කිලෝමීටර් 5 ක දුර පරාසයක් තුළ මේ ආකාරයට ඖෂධ බෙදාහැරීම සිදුකෙරෙනු ඇත. mAgent වරුන් යනු මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා මෙන්ම SLT-MOBITEL නිෂ්පාදන හා සේවාවන් රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා පත්කරන ලද නියෝජිතයන් පිරිසකි.

]]>
https://divaina.lk/slt-mobitel-eco-channelling-delivery-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/feed/ 0