32 C
Colombo
|
Thursday, April 25, 2024
Home Tags Speaker Mahinda Yapa Abeywardena

Tag: Speaker Mahinda Yapa Abeywardena

ඇමැති ටිරාන් උත්තරය මඟහරී: සෙංකෝළයට අත තිබ්බ මාන්නප්පෙරුමට සති 4ක් මැති...

0
මැති ඇමැතිවරු නැගිට යති: විපක්‍ෂයේ අය හූ කියති ඇමැති ඉක්මනට උත්තර දෙන්න - කථානායක දැන් පරක්කුයි - ඇමැති ටිරාන් අලස් ඇමැති ඉන්නවානම් උත්තර දෙන්න ඕනෑ - කිරිඇල්ල ඇමැති...

නසීර්ගෙන් හිස් වූ අසුනට අලි සහීර් මවුලානා එයි

0
පරිසර ඇමැති ලෙස කටයුතු කළ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා කථානායක මහින්ද යාපා...

ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 34 ක්

0
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට පෙත්සම් 34 ක් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ...

පක්‍ෂ නායකයින්ට ප්‍රශ්න ඇසීමටත් පිළිතුරු දීමටත් මින් පසු විනාඩි 15යි –...

0
පක්ෂ නායකයින් විසින් අසනු ලබන විශේෂ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු කාලයෙන් වැඩි වේලාවක් ගතවන බැවින් මින් ඉදිරියට ප්‍රශ්නය ඇසීමට සහ පිළිතුරු දීමට විනාඩි 15ක් පමණක්...

පාස්කු විවාදයට මන්ත්‍රීන් දැනුවත් කරන්න නිලන්ත ගෙන්වන්න ලැජ්ජා නැද්ද – කිරිඇල්ල...

0
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වීමට නියමිත විවාදයට මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගෙන්වන වැඩසටහනට විපක්ෂය පාර්ලිමේන්තුවේදී...

මහ බැංකු සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක අනුමැතිය

0
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා (14දා) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා...

සහල් – සීනි මාෆියාව මැඬලන්න ඕනෑ

0
කීරි සම්බා සඟවලා - සීනිත් එහෙමයිවටලන්න ත්‍රිවිධ හමුදාව යොදවන්නමිල වැඩි කර විකිණීමටයි හදන්නේකථානායක දිවයිනට කියයි සහල් හා සීනි තොග සඟවා ගෙන හිඟයක් මවා පා මිල...

අධිකරණ අපහාස පනතේ වගන්ති 09ක් ව්‍යවස්ථාවට පටහැනියි – කතානායක මහින්ද යාපා...

0
එක් වගන්තියක් සම්මත කිරීමට තුනෙන් දෙකක විශේෂ බහුතරයක් ඕනෑ “අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් අවමානයට ලක් කිරීම” නමැති පනත් කෙටුම්පතෙහි වගන්ති 09ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට...

අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් දොට්ටද? තීරණය අද -කථානායක කියයි

0
නීති විරෝධී ලෙස රන් බිස්කට් සහ ජංගම දුරකථන තොගයක් ගුවනින් මෙරටට ගෙනා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරනවාද...

පොහොට්ටු පක්ෂයෙන් පොරොන්දුවක්:

0
'ගෝඨාභයට වූ දේ රනිල්ට වෙන්න දෙන්නේ නැහැ' ඇර්බුදය තීරණාත්මකයි කෝකටත් තෛලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවට පිළිගෙන කටයුතු කරන වික්‍රමසිංහ - රාජපක්ෂ රජය සහ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ...

MOST POPULAR

HOT NEWS

ePaper