|
Tag: sri lanka cricket
අපි ඇමැති එක්කවත් අයිසීසී එක්කවත් ඩීල් දැම්මෙ නැහැ – ශ්‍රී ලංකා...
ස්වෝත්සාහයෙන් නැගිටීම අද ක්‍රීඩකයන්ගේ ඇඟේ නැහැ
සංගක්කාර එදා අතිරේක පැය ගණන් ප්‍රැක්ටිස් කළා
හොඳ නරක මොකක්ද කියලා අඳුර ගන්න ක්‍රීඩකයන්ට පුළුවන් විය යුතුයි
එල්පීඑල් ආදායම සියයට 11...
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන්න එන්න’ ක්‍රීඩා ඇමැති අයිසීසී ලොක්කාට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර...
ශ්‍රී ලංකා ක්‍රිකට් 2022 දී වාර්තාගත ආදායමක් උපයයි
2021 ට වඩා තුන් ගුණයක ශුද්ධ ලාභයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටින බව...
ශූරයන්ගේ තීරණය හෙටට කල්දමා ශ්‍රී ලංකා “ඒ” තරගාවලිය සම කරයි
තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවැනි තරගයේදී එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 86...
ක්‍රිකට් සීසීකඩ වේ යැයි සිතා සභාපති අයිසීසීය ට ලියූ ලියුම
විමර්ශන නැහැ චෝදනා විතරයි
අර්ජුනගේ අනතුරු ඇඟවීම
රිවස් නොකරන ඇමැතිගේ ගැසට්
කල දුටු කල වළ ඉහ ගත යුතු යැයි කියමනක් වේ. නැතිනම් වළ හිඳෙනු ඇත. එසේත් නොමැති...
නිහතමානී නායකයා ඉන්දීය මාධ්‍යයේ ඇගයුමට
1996 දී ශ්‍රී ලංකාව ඕවර 50 ලෝක කුසලානය දිනන විට දසුන් ශානක පස් හැවිරිදි වියේ පසුවිය. එම ජයග්‍රාහී රාත්‍රියේ විශේෂත්වය හෝ තම දෙමාපියන් සහ...
පාන්ඩයාගේ කතාවට ක්‍රිකට්වලින් උත්තර!
වාර්තාකරු - ඔබ මෙවරත් චාමිකට බැට් එකක් දෙනවද?හර්දික් - මුලින්ම ඔහු මෙහි එන්න ඕනනේ. ඔහුට තරග තහනමක් පනවා තිබෙනවා නේද?වාර්තාකරු - ඒක අත්හිටු වූ...
ඉන්දීය සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයින්...
කඩුලු ත්‍රිත්වයක් සහ වාර්තා ත්‍රිත්වයක්
එල්පීඑල් තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් සහ වාර්තා ත්‍රිත්වයක් බිහිකරමින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා රාත්‍රී පැවති තරගයෙන් ජයග්‍රහණය කළේය.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ...
වැරැද්දක් තියෙනවා නම් තැන තැන විවේචනය නොකර පරීක්ෂණයක් කරන්න – ශ්‍රී...
අපි රටේ නීතියට යටත් හැබැයි අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලට හිස නමන්නේ නැහැඅලුත් ජාතික ක්‍රීඩා සභාවෙන් අපට කරදර වැඩියිඑක්ටැම් ගෙවල්වල හිර කරලා ක්‍රිකට් ගහන්න බැහැඔස්ට්‍රේලියාවේ හෝටල්වල...