|
Tag: Sri Lanka Customs
රේගුවට ජය වේවා
තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබි්‍ර රහිම් පවසා තිබේ.
ඉහත සඳහන්...
කෝටි 217ක ස්කෑන් එක මුල්ලේ රේගු පෝලිම් ඩබල් වේ
මෙරටට ගෙනඑනු ලබන භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රථ පරීක්‍ෂාවට ශ්‍රී ලංකා රේගුවට ලබාගෙන තිබෙන රුපියල් කෝටි දෙසීය දාහතක් (බිලියන 2.17) වටිනා ස්කෑන් යන්ත්‍රය භාවිත නොකර...
රේගුවේ ඉබිගමනින් කන්ටේනර් පෝලිම්
වාප්පු ලිපිකරුවන් එන්නේ පරක්කු වෙලා - රේගු නිලධාරීහු
පෝලිම් හැදෙන්නේ යල් පැන ගිය ක්‍රම නිසයි - වාප්පු ලිපිකරුවෝ
භාණ්ඩ නිෂ්කාශනයේ දී ශ්රී ලංකා රේගුවේ පවතින යල්පැන...
නිරෝධායන ඇඳිරිනීති දින 7කදී රේගුවට බිලියන 9.34ක ආනයන බදු ආදායමක්
නිරෝධායන ඇඳිරිනීතිය පැවැති අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා කාලයේ දී ශ්රී ලංකා රේගුව රුපියල් බිලියන 9.34ක ආනයන බදු ආදායමක්...