|
Tag: sri lanka team
බංග්ලාදේශ කාන්තාවෝ ලබන 25 වැනිදා ශ්‍රී ලංකාවට එති
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලබන 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ...
ශ්‍රී ලංකාව පරදවා ලෝක ශූරයන් හඬවා එංගලන්තය අවසන් පූර්ව තරගයට
මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසාන තරගය ලෙසින් පෙරේදා (05 වැනිදා) එංගලන්තයට එරෙහිව සිඩ්නිහිදී පැවැති තරගයෙන්...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් – ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්
පිතිකරුවන් දියත් කළ වගකීම් විරහිත සහ දියාරු පිතිකරණය හේතුවෙන් 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය පරාජයකින් ඇරඹීමට ශ්‍රී ලංකා කණ්ඩායමට...
ශී‍්‍ර ලංකා පැරාලිම්පික් කණ්ඩායම ජපානයට…
2020 පැරාලිම්පික් උළෙල ජාපානයේ ටෝකියෝ නුවරදී ලබන 24 වැනිදා ආරම්භවීමට නියමිතව තිබේ. එ් අනුව එ් සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම අද (19...