Sri Lanka Volleyball Team Men – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 11 Aug 2023 16:47:46 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka Volleyball Team Men – Divaina https://divaina.lk 32 32 පිරිමි වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/#respond Fri, 11 Aug 2023 23:53:00 +0000 https://divaina.lk/?p=162234 මාලදිවයින පිරිමි වොලිබෝල් කණ්ඩායම සමග සුහද වොලිබෝල් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම අද (12 ) දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය ලබන 16 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

පසුපස පේළිය- මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මධුභාෂන, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, මනෝජ් සුරංග

ඉදිරිපෙළ- ලසිදු මෙත්මාල්, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, අජිත් නෙත්තසිංහ – කළමනාකරු, නිෂාන් ඉන්දික – සහාය පුහුණුකරු, දීප්ති රොමේෂ්

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8/feed/ 0