Sri lankan Airlines operates from Moscow – Russia – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 08 Oct 2021 15:24:58 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri lankan Airlines operates from Moscow – Russia – Divaina https://divaina.lk 32 32 රුසියානුවෝ දහසක් මෙරට සංචාරයට සූදානමින් https://divaina.lk/%e0%b6%bb%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b6%82/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b6%82/#respond Fri, 08 Oct 2021 23:53:00 +0000 https://divaina.lk/?p=26430 රුසියානු සංචාරකයන් දහසක පමණ පිරිසක් මෙරට සංචාරය කිරීම සඳහා ආසන වෙන්කර ගනිමින් සිටින බව සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානාවල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවතින බවද ඔහු කීය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමන් සිදු කරයි. ඒ අනුව අද (09 දා* ඔක්තෝබර් 16, ඔක්තෝබර් 23 සහ ඔක්තෝබර් 30 ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ. එල්. 53 ගුවන්යානය මොස්කව් සිට මෙරටට පැමිණීීමට නියමිතය.

රුසියාව හා ශ‍්‍රී ලංකාව අතර ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් පසුගිය ජූලි 31 වැනිදා සිට ආරම්භ කරනු ලැබීය. ඒ වසර 06 කට පසුවය.

රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2019 වසරේදීය. එය 86,000 කි. 2020 වසරේදී රුසියානු සංචාරකයන් 49,397 ක් පැමිණ තිබේ.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%94%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b6%82/feed/ 0