Sri Lankan BodyBuilding Team – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 25 Aug 2023 18:02:49 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lankan BodyBuilding Team – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායම ආසියානු ශූරතාවයට යයි https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/#respond Fri, 25 Aug 2023 23:52:00 +0000 https://divaina.lk/?p=165062 ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

මෙම තරගාවලිය ලෙබනනයේ, බේරූට් නුවර 08/25 සිට 08/28 දින දක්වා පැවැත්වීමට නියමිතය.මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එස්.එම්.වී. සිල්වා, සුභාෂ් බෙත්මගේ, ඩබ්ලිව්. ආර්. සිල්වා සහ චාමර ඩයස් යන ක්‍රීඩකයන් 04 දෙනකු පිටත්ව ගියහ. මොවුන් එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී. 9501 දරන ගුවන් යානයෙන් 08/24 දින අලුයම 03.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිලකටුනායක – ටී. කේ. ජී. කපිල

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/feed/ 0