Taiwan New Submarine – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 29 Sep 2023 17:57:22 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Taiwan New Submarine – Divaina https://divaina.lk 32 32 තායිවානය සබ්මැරිනයක් නිපදවයි https://divaina.lk/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4/ https://divaina.lk/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4/#respond Fri, 29 Sep 2023 23:49:00 +0000 https://divaina.lk/?p=171794 චීනයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා තායිවානය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.54 ක් වැය කරමින් සබ්මැරීනයක් නිපදවා එය නිල වශයෙන් එළි දක්වා තිබේ.

ඩීසල් හා විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම සබ්මැරීනය පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමෙන් පසු 2024 වසරේ අග භාගයේදී තායිවාන නාවුක හමුදාවට භාර දීමට නියමිතය. තායිවාන ජනාධිපතිනි සයි ඉන්ග් වෙන් විසින් එරට වරාය නගරයක් වන කාඕසියුන්ග් නගරයේදී මෙම සබ්මැරීනය නිල වශයෙන් නිරාවරණය කර තිබේ. චීනය තායිවානය සිය රටේ ප්‍රාන්තයක් ලෙස සැලකීම නිසා ඉදිරියේදී තායිවානය ආක්‍රමනය කිරීමට ඉඩ ඇති බව ඇමෙරිකාව විසින් අනතුරු අඟවා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

]]>
https://divaina.lk/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4/feed/ 0