The Ashes 2023 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 21 Jul 2023 17:04:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg The Ashes 2023 – Divaina https://divaina.lk 32 32 අළුබඳුන සිව්වැනි තරගයේ එංගලන්තය පෙරමුණේ https://divaina.lk/%e0%b6%85%e0%b7%85%e0%b7%94%e0%b6%b6%e0%b6%b3%e0%b7%94%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%91/ https://divaina.lk/%e0%b6%85%e0%b7%85%e0%b7%94%e0%b6%b6%e0%b6%b3%e0%b7%94%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%91/#respond Fri, 21 Jul 2023 23:53:00 +0000 https://divaina.lk/?p=158079 අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මැන්චෙස්ටර්හි දී පැවැත්වෙන සිව්වැනි තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 384ක් ලබා සිටියේය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රව්ලි පන්දු 182 කින් ලකුණු 189 ක් රැස් කර ගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 21 ක් ඇතුළත් වූයේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාවේ සියලු ක්‍රීඩකයන් ලකුණු 317 කට දැවී ගියේය.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 67 ක් ඉදිරියෙන් සිටී.

එංගලන්තය වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි හැරී බෲක් ලකුණු 14 ක් ද, බෙන් ස්ටොක්ස් ලකුණු 24 ක් ද ලබා සිටි අතර බෙන් ඩකට් එක් ලකුණකට දැවී ගිය අතර, මොයින් අලී ලකුණු 54 ක් ද, ජෝ රූට් ලකුණු 84 ක් ද ලබා ගත්හ.

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%85%e0%b7%94%e0%b6%b6%e0%b6%b3%e0%b7%94%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%91/feed/ 0
ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට 416 යි https://divaina.lk/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%a7/#respond Thu, 29 Jun 2023 23:53:00 +0000 https://divaina.lk/?p=153904 එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 416 ක් ලබා ගත්හ.

ඔස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටීවන් ස්මිත් ලකුණු 110 ක් වාර්තා කළ අතර ඊට හතරේ පහර 15 ක් එල්ල කිරීමට ඔහු සමත් වූයේ ය. ට්‍රවේස් හෙඩ් ලකුණු 77 ක් ලබා ගත් අතර ඩේවිඩ් වෝනර් ලකුණු 66 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ජොස් ටන්ග් සහ ඔලී රොබින්සන් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූහ.

]]>
https://divaina.lk/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b6%a7/feed/ 0