|
Tag: The dog
ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම වැළැක් වූ සුනඛයාට පාදයක් අහිමිවෙයි
ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ලකෑම සඳහා පැමිණි සොර කණ්ඩායමකට එම නිවසේ සුනඛයාගෙන් බාධා එල්ලවීම නිසා ඔවුන් සුනඛයාගේ පාදයක් කපා පළාගිය පුවතක් අලූත්ගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.පසුගියදා රාත‍්‍රියේ...