The mountains of secrets – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 03 Nov 2022 11:24:43 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg The mountains of secrets – Divaina https://divaina.lk 32 32 ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ රොටර්ඩෑම් යයි https://divaina.lk/%e0%b6%a2%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/#respond Thu, 03 Nov 2022 23:42:00 +0000 https://divaina.lk/?p=108000 රංගන ශිල්පී ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ “රහස් කියන කඳු” සිනමා නිර්මාණය ස්වාධීන සිනමාකරුවන් වෙනුවෙන් වූ සිනමා උළෙලක් වන “රොටර්ඩෑම් සිනමා උළෙලේ බ්‍රයිට් ෆියුචර්’ අංශයට තෝරාගෙන තිබේ.

සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, කළණ ගුණසේකර, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාරඋන්නැහේ ඇතුළු රංගන ශිල්පීන් රැසක් ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබාදී තිබේ. මෙහි තිරපිටපත නාමල් ජයසිංහ සමග ජගත් මනුවර්ණ විසින් සිදුකර තිබෙන අතර සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදන දායකත්වය ලබාදෙයි. “රහස් කියන කඳු” චිත්‍රපටය තවම ලංකාවේ තිරගත වී නොමැති අතර එය නුදුරේදීම තිරගත වීමට නියමිතය.

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/feed/ 0