Third vaccination – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 07 Oct 2021 07:55:58 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Third vaccination – Divaina https://divaina.lk 32 32 60 ට වැඩි අයට – සෞඛ්‍ය සේවකයන්ට 3 වැනි මාත‍්‍රාව දෙන්න ෆයිසර් මිලියන 6.8ක් https://divaina.lk/60-%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%85%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/60-%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%85%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/#respond Wed, 06 Oct 2021 23:38:00 +0000 https://divaina.lk/?p=26009 වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍ය සේවකයන් සහ ආරක්‍ෂක අංශවල පිරිස් වෙත කොවිඞ් මර්දන එන්නත්හි තුන්වැනි මාත‍්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත‍්‍රා මිලියන 6.8 ක් ඇනවුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) කීය.

කෙසේ වෙතත් එන්නත්හි වෙළෙඳ සන්නාම ගැන නොසිතා මෙරටට ලබාගැනීමට හැකි ඕනෑම එන්නතක් පාවිච්චි කිරීම වැදගත් යැයි ද විපක්‍ෂ මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා විමසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියා ඇත්තේ වයස අවුරුදු 65 න් ඉහළ අයට තුන්වැනි මාත‍්‍රාවක් ලබාදෙන ලෙස වුවද ආණ්ඩුව එය අවුරුදු 60 දක්වා පහත හෙලා ඉන් ඉදිරියට සිටින වැඩිහිටියන්ට මෙන්ම සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ වෙත තුන්වැනි මාත‍්‍රාව ලබාදෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/60-%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%85%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/feed/ 0