Zlatan Ibrahimovic – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 05 Jun 2023 16:55:32 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Zlatan Ibrahimovic – Divaina https://divaina.lk 32 32 ඉබ්‍රා – පාපන්දුවට සමුදෙයි https://divaina.lk/%e0%b6%89%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%89%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b6%ba/#respond Mon, 05 Jun 2023 23:38:00 +0000 https://divaina.lk/?p=149283 ස්වීඩනය වෙනුවෙන් ජාත්‍යන්තර ගෝල 62ක් වාර්තා කර ඉබ්‍රා යන සුරතල් නාමයෙන් ලොව පතලව සිටි ස්ලටන් ඉබ්‍රහිමෝවිච් පාපන්දු දිවියට සමුදීමට තීරණය කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ වන විට 41 හැවිරිදි වියේ පසුවෙයි.

ලොව ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ ඉබ්‍රා ක්‍රීඩා සමාජ ගෝල 511ක හිමිකරුවෙක් වෙයි.

ඒ.සී. මිලාන්, ඉන්ටර් මිලාන්, පැරිස් සෙන්ට් ජර්මේන්, මැන්චෙස්ටර් යුනයිටඩ්, අයැක්ස්, බාසිලෝනා කණ්ඩායම් වැනි කණ්ඩායම් ඔහු නියෝජනය කර ඇත.

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b6%ba/feed/ 0