Video Tharanga Nelson | තාත්තා වගේ වෙන්න බැහැ, මට මගේම ක්‍රමයක් තියෙනවා By Kithsiri - March 17, 2023 178 Share FacebookTwitterPinterestWhatsApp තාත්ත හිටියේ අපිට වඩා ගොඩාක් උඩින්. මම හිතන්නේ නැහැ මට කවදාවත් එතනට යන්න ලැබෙයි කියලා. නමුත් මම මගේ විදිහට ගමනක් යනවා.