The Voice Teans Sri Lanka අවසන් මහ තරගයේ කිරුළ  පූනීර්ෂා ත්‍යාගරාජාට

143

තරුණ්‍යයේ හඬ පෞරුෂය විදහා දැක්වූ නාලිකා වැඩසටහනක් වූ The Voice Teans Sri Lanka අවසන් මහ තරගයේදී 2022 කිරුළ බණ්ඩාරවෙල පුනීර්ෂ ත්‍යාගරාජා හිමිකර ගත්තාය. තරගකරුවන් 4 දෙනෙකු සමඟ තරගයකින් පසු ඇය මෙම කිරුළ හිමිකර ගත්තාය.

The Voice Teans Sri Lanka අවසන් මහ තරගයේ කිරුළ  පූනීර්ෂා ත්‍යාගරාජාට

advertistmentadvertistment
advertistmentadvertistment