Thesath Randhiya | මේ වගේ වේදනාවක් මගේ පුතාට කිසිම ආත්මෙක අත්වෙන්න එපා

278

පිළිකා මාරයාත් සමග සටන්කරමින් ජීවිතයත් මරණයත් අතර සිටි පුංචි රන්දියගේ එකම හීනය වුනේ තමන්ගේ පුංචි මල්ලි කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ගිහින් හොඳින් ඉගෙන ගන්නවා බලන්න. අන්තිමේ ඒ හීණය එයා සැබෑ කරගත්තා.

advertistmentadvertistment
advertistmentadvertistment