TIK TOK හි රහසක් හෙළිවේ

454


ෆෝබ්ස් සගරාව විසින් සමාලෝචනය කරන ලද රාජ්‍ය සේවක සමීක්ෂණයකට අනුව ටික් ටොක් (tiktok )සහ එහි මව් සමාගම වන ByteDance හි වත්මන් සේවකයින් තුන්සියයක් මීට පෙර චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශන සඳහා සේවය කර ඇත.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් අන්තර්ගත හවුල්කාරිත්වයන්, පොදු කටයුතු, ආයතනික සමාජ වගකීම් සහ ”‍මාධ්‍ය සහයෝගීතාවය”‍ අධීක්‍ෂණය කරන දෙපාර්තමේන්තු කළමනාකරණය කරන වත්මන් ByteDance අධ්‍යක්ෂවරුන්ය.
මීට අමතරව චීන රාජ්‍ය මාධ්‍ය ආයතනවල වත්මන් ByteDance සේවකයින් ද සමගාමීව සේවයේ යොදවා ඇති බව පෙන්වා දෙයි.

ෆෝබ්ස් සගරාව විසින් සමාලෝචනය කරන ලද තොරතුරු මගින් tiktpk හි මව් සමාගම වන ByteDance සහ චීන කොමියුනිස්ට් පක්ෂයට සේවය කරන සාවද්‍ය තොරතුරු ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය විසින් මේ සඳහා විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment