Vindhya Harispattuwa | මම ලිංගික සංක්‍රාන්තිකයෝ වෙනුවෙන් චිත්‍රපට කරනවා

621

මම ලිංගික සංක්‍රාන්තිකයෝ වෙනුවෙන් නිර්මාණ කරනවා. ඒ අයට මේ සමාජයේ නිසි පිළිගැනීමක් නැහැ. එයාලට තවමත් නිදහසේ පාරේ බැහැල යන්න පුලුවන් තත්වයක් මේ සමාජය තුළ ගොඩ නැගිලා නැහැ. ඔවුන් තවමත් මේ සමාජයේ නිරන්තර හිංසනයට ලක්වෙන පිරිසක්.

advertistmentadvertistment
advertistmentadvertistment