Visit Kandy 2022 ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු DFCC බැංකුව

58

DFCC බැංකුව, පසුගියදා Kandy City Centre විසින් සංවිධානය කරන ලද Visit Kandy 2022 වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය. මෙම වැඩසටහන 2022 අගෝස්තු 10 සිට 13 දක්වා පැවැත්විණි. වෙළෙඳ කුටි, ආයතනික ප්‍රවර්ධන වැඩසටහන්, ආහාරපාන අලෙවි කුටි, දරුවන් සඳහා විනෝද ක්‍රියාකාරකම් සහ සංස්කෘතික ඉසව් වැනි බොහෝ දේ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබිණි. මෙහිදී තම විසඳුම් හා සේවාවන් එකතුව විශාල පිරිසක් වෙත හඳුන්වා දීමට DFCC බැංකුවට අවස්ථාව හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment