whatsApp ජාලයේ බිඳ වැටීමක්

120

whatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් කිහිපයක whatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment