whatsApp යළි සක්‍රිය වෙයි

177


අද දහවල් තාවකාලිකව බිඳවැටුණු WhatsApp සමාජ මාධ්‍ය ජාලය යළි සක්‍රීය වී ඇත.මෙම බිඳවැටීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකට බලපා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment